Buscar

Páginas

Happy Birthday To You

ඔන්න ඉතින් අද දවස කෝඩුකාරයට ටිකක් විතර වැදගත් දවසක්.ඒ කියන්නෙ මේ කෝඩුකාරයටත් ඉන්නවනෙ සහෝදරයෙක් කියල එකෙක්.අන්න ඒ සහෝදරය හෙවත් මගේ මල්ලියගෙ උපන්දිනේ තියෙන්නෙ අද.ඉතින් මටත් කියල මල්ලිල දහ දොලොස් දෙනෙක් ඉන්න එකක් ඈ........ඉන්නෙත් එකයි නිසා ඒක තවත් අවුරුද්දකින් වයසට යෑමේ ප්‍රීතිය නිමිත්තෙන් මේ පෝස්ට් එක දාන්න ඕන කියල මට හිතුන.ඔන්න ඉතින් ඒකත් කලා.මෙන්න පහල තියනව Google images shop එකෙන් අරගත්තු කේක් එකක්.කන එවුන් කාපල්ල...............


2 comments:

Anonymous

ඒ මොකෝ බොලල්ලා හැමෝගෙම සහෝදරයින්ගෙ උපන් දින පෝලිමේ එන්නෙ..
සුභ උපන්දිනයක් වේවා කියල විශ් පාරක් මගෙ ගානෙ ඕන්.

කෝඩුකාරයා

තෑන්ක්ස් මචං.තෑන්ක් එක මගෙන් නෙමෙයි.මල්ලිගෙන්.