Buscar

Páginas

වෙන්වෙලා යන්න කාලය හරි...........



වෙන්වෙලා යන්න කාලය හරි.......හැබැයි දවස් 6කට විතරයි.ඔන්න ඉතින් කාලෙකට පස්සෙ කෝඩුකාරයට Trip එකක් යන්න සෙට් වෙලා.යන්න තියෙන්නෙ හෙට තමයි.යන්නෙ යාපනේ.......ගොඩක් තැන්වල යන්න හිතාගෙන ඉන්නව.ඒ එක්කම ඔයාලට හොඳ ෆොටෝස් ටිකකුත් ගේන්න පුලුවන් වෙයි කියල හිතනවා.යාපනේ ගිහිල්ල ආයිත් එන්නෙ 22වෙනිදා.එතකම් ඉතින් සින්ඩියට එබෙන්නයි,කෝඩුකාරයාගේ අඩවියට post දාන්නයි බැරිවෙනව.ඒ වගේම මගේ කෝඩුකාර යාළුවන්ගෙ බ්ලොග් වලට එබෙන්නයි,comment දාන්නයිත් බැරිවෙනව. දුකයි තමයි.ඒත් මොනව කරන්නද?කමක් නෑ.......වැඩි දවසක් නෑනෙ,ඒක නිසා හිත හදාගෙන යනව.
එහෙනම් කට්ටියටම සුභ දවස් 6ක් ගතකරන්න ලැබේවා.........කියල කෝඩුකාරය හද පතුලෙන්ම,අපේ words වලින් කියනවනම් බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනව.එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු...................

4 comments:

Anonymous

පරිස්සමෙන් ගිහින් වරෙන්.සුබ ගමන්.

Anonymous

අඩෝ ඊයේ ආව නේද?මොනාද අපිට ගෙනාවේ?

කෝඩුකාරයා

තැන්කූ මචෝ...............

කෝඩුකාරයා

ඔන්න ගෙනාපුව දැම්මෝ...............