Buscar

Páginas

මම ඔට්ටුවක් අල්ලනව,මහත්තයගෙ පශ්චාත් භාගෙ ගෙඩියක් එනවාමයි.....(අවසාන කොටස)

ඔන්න ඉතින් කසුන් ඔට්ටුවක් ඇල්ලුවනෙ මැනේජර් මහත්තයත් එක්ක.ඒ කොටස කියෙවුවෙ නැත්නම් මෙතනින් ගිහිල්ල ඒක කියවල එන්නකො.............



කොහොමහරි කසුන් ඔට්ටුව දැම්මට පස්සෙ මැනේජර් ඒකට කැමති වුනානෙ.
ඊට පස්සෙ මැනේජර් ඊළඟ දවසෙ උදේම ගිහිල්ල බැලුව අර කිවුව වගේ ගෙඩියක් ඇවිල්ල තියනවද කියල.එහෙම එකක්නම් ඇවිල්ල තිබ්බෙ නෑ.ඒ මුලු සතියෙම බැලුව.ඒත් නෑ.....දැන් මැනේජර්ට හරිම සතුටුයි.දැන් රුපියල් 10000ක් හම්බවෙනවනෙ.ඔන්න ඉතින් අන්තිම දවසත් ආව.ඉතින් මැනේජර් උදේම ගිහිල්ල බැලුව කිවුව විදිහට ගෙඩියක් ඇවිල්ල තියනවද කියල.ගෙඩියක් ඇවිල්ල නෑ.
ඊට පස්සෙ ඉතින් මැනේජර් බොහොම සතුටින් බැංකුවට ගියා.ගිහිල්ල කසුන් එනකම් බලාගෙන හිටිය.ඔන්න ඉතින් උදේ 10ට විතර කසුන් එනව තව යාලුවෙකුත් එක්ක.එයාල කැබින් එක ඇතුලට ආව ගමන් මැනේජර් හරිම සතුටින් කිවුව "ඔයා ඔට්ටුව පරාදයි.කෝ මගෙ සල්ලි දෙන්න" කියල.ඊට පස්සෙ කසුන් කිවුව "නෑ.......වෙන්න බෑ.මටනම් මේක විශ්වාස කරන්න බෑ.ඔයාට පුලුවන්නම් ඔප්පුකරල පෙන්නන්න........."කියල.
ඉතින් දැන් මැනේජර්ට සල්ලිගන්නත් ඕන නිසා කලිසම ගලවල කසුන්ට ගෙඩියක් ඇවිල්ල නෑ කියල පෙන්නුව.
ඔන්න දැන් කසුන් එයත් එක්ක ආව අනිත් යාලුවට කියනව මෙන්න මෙහෙම."ආ...........මම උඹට කිවුව නේද?ඔන්න....ඔන්න මම ඔට්ටුව දිනුම්.මට මගෙ රුපියල් 20000 දියන්."
දැන් ඉතින් මැනේජර්ට නිකන් මඤ්ඤන් වගේලු.බලනකොට මොකද වෙලාතියෙන්නෙ.
කසුන් ගිහිල්ල තව යාලුවෙක් එක්ක ඔට්ටුවක් දාල මෙන්න මේ බැංකුවේ මැනේජර් මට පු* පෙන්නනව කිවුව කියල.ඔට්ටුව දාල තියෙන්නෙ රුපියල් 20000කට.ඔන්න ඉතින් කසුන් යාලුවත් එක්ක දාපු ඔට්ටුව පරාද වෙලා රුපියල් 10000ක් ගත්ත.



කොහොමද කසුන්ගෙ ටිකිරි මොලේ..........




මොකද කියන්නෙ යාලුවනේ "අල්ලමුද ඔට්ටුවක්?......."

4 comments:

Anonymous

ඇයි පු_ වලි බලන්න ආසද ඔට්ටු අල්ලන්නේ.හෙ හෙ.

කෝඩුකාරයා

මම නෙමෙයිනෙ මචන් ඔට්ටු ඇල්ලුවෙ.........කසුන් නම් පු_ වලි බලන්න ආසාවක් ඇති....

Anonymous

ඇයි උඹ කියල තියෙන්නෙ අන්තිමට අල්ලමුද ඔට්ටුවක් කියලා.

කෝඩුකාරයා

අම්මට උඩු........අන්තිමට මමත් ඔට්ටුවක් අල්ලල නේද?මට ඒක උඹ කියනකන් මීටර් වුනේ නෑනෙ......ඒ දැම්මෙ නිකමට වගේ හිතට ආපු නිසා බං...........