Buscar

Páginas

කෝඩුකාරයට ජොලියක් ගිහිල්ලා.............!!!!!!!!



අද කෝඩුකාරයට හෙන Happy...!මොකද දන්නවද ඒ...?අද ඉඳල කෝඩුකාරය සති 3ක් විතර නිවාඩු ගත්ත.දැන් ඉතින් ඒ මොනවටද කියල අහන්න එපා....මොනවට හරි නිවාඩු ගත්ත.ඉතින් මේ සති ටිකේ කරන්න කියල විශේෂ වැඩක්නම් නෑ.කෝඩුකාරයගෙ ජීවිතේ වැදගත්ම Exam එකක් තව මාස 4කින්,5කින් විතර තියනව.ඒකට පුලුවන් තරම් පාඩම් කරන්න කියල තමයි දැනට හිතාගෙන ඉන්නෙ.ඒහෙමයි කියල බ්ලොග් එකට සෙට් නොවී ඉන්නයැ.....?එහෙම හරියන්නෙ නෑනෙ ........මම දැන් ටිකකට කලින් හිතාගත්ත මේ දවස් ටිකට පුලුවන් තරම් බ්ලොග් එකට ලියන්න ඕනෙ කියල.හැබැයි ඉතින් Exam එකේ වැඩත් පොඩ්ඩක් හරි බලන්න ඕනෙ.නැත්නම් ඉතින් කෝඩුකාරයගෙ මව්තුමිය මේ අහිංසක කෝඩුකාරයට කොසු ඉදල් දික්කරන් එන්න පටන් ගනියි.
පාළුව තනිකම මට වද දෙන විට කෙලෙසද මා එය ඉවසන්නේ කියල හිතුන වෙලාවක තමයි මේ ලිපිය ලිවුවෙ.කිසි රහක්නම් නැතුව ඇති.දැන් ඉතින් මේක කියවල "මොකක්ද බොල මේ ලියපු හරුපෙ?" කියල මට බනින්නනම් එපා හොඳේ.මම ඉතින් තාම බ්ලොගයට කෝඩුකාරයනේ.................

2 comments:

Anonymous

ඉස්සෙල්ලා හොඳට පාඩම් කරල exam ගොඩ දාගනින්.බ්ලොගයත් ලියපන් ඒ එක්ක.ජයවේවා.

කෝඩුකාරයා

එළ එළ මචං.ඒකත් අමාරුවෙන් හරි ගොඩ දාන්න ඕනෙනේ.