Buscar

Páginas

....ලස්සන තැන් වලට images දාගන්න....


ඔන්න කලින් post එකේදි පොරොන්දු වුන විදිහටම කට්ටියටම ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන post එකක් අරගෙන කෝඩුකාරය බ්ලොග් අඩවියට සම්ප්‍රාප්ත වුන වගයි...........
                       දැන් ඉන්න මොන්ටිසෝරි යන පොඩි එවුන් පවා facebook එකේ ඉන්න බව හැමෝම දන්න දෙයක්නෙ.ඉතින් මම මේ පෝස්ට් එක අරගෙන ආවෙ facebook එකේ ඉන්න කට්ටියට ප්‍රයෝජනවත් වෙන විදිහටයි.සමහර අය නම් ඉතින් දන්නවත්.ඒ වුනාට දන්නෙ නැති අයත් ඉන්නවනේ.........එහෙනම් මෙන්න කියනව කතාව.ඔන්න අහගන්න.......
                     කවුද ඉතින් ආස නැත්තෙ තමන්ගෙ ලස්සන 4to එකක් facebook එකට දාගන්න.සමහර අයට ලොකු ප්‍රශ්නයක් තියනව......facebook එකට දාන්න 4tos edit කරගන්න තේරෙන්නෙ නැති එකයි ඔය ප්‍රශ්නෙ.හැමෝම ඉතින් photoshop වගේ 4to Editing සොෆ්ට්වෙයා දන්න එකක්යැ.ඔන්න ඉතින් මට හම්බ වුනා ඕකට හොඳම විසඳුම.කට්ටියට කරන්න තියෙන්නෙ මෙතන click කරල facebook එකට Log වෙන එකයි.ලොග් වුනාට පස්සෙ ඔයාලට මේ වගේ screen එකක් පෙනෙයි.

මෙතනින් ඔයාල කැමති එකක් තෝරගන්න.ඊට පස්සෙ ඔයාල තෝරගත්ත එක උඩ click කලහම එයි මේ වගේ screen එකක්.


ඔයාලගෙ 4to එකක් facebook එකට අප්ලෝඩ් කරල නැත්නම් මේ රතුපාටින් රවුම් කරල තියන තැන උඩ කරල ඔයාලගෙ 4to එකක් අප්ලෝඩ් කරගන්න.ඊට පස්සෙ එයි මේ වගේ screen එකක්.


මෙතනින් කැමති Effect එකක් තෝරගන්න.
                    දැන් වැඩේ හරි.ඔයාලට කැමති කැමති විදිහට ඔයාලගෙ 4tos facebook එකට share කරන්න පුලුවන්.
කට්ටියට මේක ප්‍රයෝජනවත් වුනානම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....එහෙනම් ඊළඟ post එකෙන් කෝඩුකාරය ආයිත් එන්නම්.............

6 comments:

දේව් ගේ අඩවිය

නොදන්න ගොඩාක් දෙනෙකුට මේක ප්‍රයෝජනවත් වේවි....
දිගටම කොඩුකාරයෙක් වගේඉන්නද කල්පනාව

මහේෂ්

වටින දෙයක් .. බොහොම ස්තුතියි කෝඩු කාරයෝ ...

කෝඩුකාරයා

දේවා: තැන්කූ අයියේ......දිගටම කෝඩුකාරයෙක් වෙන්න වෙන්න වෙනවනේ...

කෝඩුකාරයා

කෝඩුකාරයගෙ අඩවිය පැත්තෙ ආවට තැන්කූ අයියේ.......දිගටම අපිත් එක්ක ඉන්න........

රතු මුහුද

තැන්කු.....

කෝඩුකාරයා

බ්ලොග් එක පැත්තට ආවටත් තැන්කූ.......