Buscar

Páginas

...බාගන්නවනම් නියම Software එක...


දැන් අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් කට්ටිය වගේ දේවල් ඩවුන්ලෝඩ් කරගන්නෙ torrent වලින්.ඒත් ඉතින් සමහර වෙලාවට torrent වලින් මොනවහරි ඩවුන්ලෝඩ් කරනකොට slow වෙන්න බලනව.ඔන්න ඉතින් ඒකට හොඳම විසඳුම හම්බවුනා.ඒ තමයි Utorrent Speedup pro.හැබැයි ඉතින් මේක වැඩ කරන්නෙ Utorrent වලට විතරයි.ගොඩක් අය ඩවුන්ලෝඩ් වලට පාවිච්චි කරන්නෙ Utorrent නිසා තමයි මෙතනට Utorrent speed up එක දැම්මෙ.ඉස්සරහට Bittorrent වලටත් speeder එකක් දෙන්නම්.එතකන් ඉතින් මේක බාගන්නකෝ.
Comment එකක් එහෙම දාල යනවනම් ඒක මට ලොකු ශක්තියක්.එහෙනම් කෝඩුකාරය තවත් පෝස්ට් එකක් එක්ක කෝඩුකාරයාගේ අඩවිය පැත්තට එන්නම්..........

2 comments:

Nimesh

මේක පාවිච්චි කරනකොට වෙනසක් ඇත්තටම දැනුනාද? මොකද මට එච්චරටම ඔය ස්පීඩ් බූස්ටර් ගැන විශ්වාසයක් නෑ....නැතිනම් මේකන් වෙන්නෙ වැඩියෙන් සීඩ් කරන සීඩර්ස්ල සොයල දෙන එකද?

කෝඩුකාරයා

නෑ.ඇත්තටම මේකෙන් ලොකුම වෙනසක් වෙන්නෙ නෑ.හැබැයි සාමාන්‍ය තරමකට ස්පීඩ් එක වැඩි වෙනව.බාගෙනම බලන්නකො...