නිදිවරන රාත්රියේ
ලේ නහර කැටි ගැහෙන හීතලේ
ඔය සුමුදු පපුතුරේ
දැනෙන උණුහුමටමයි මම ආදරේ
ඇහි පියන් බිම වැටී
තුන් හිතම සලිත වී
සියොලඟම හිරිවැටී
සුසුම් යදිනා...
ඔය සුමුදු පපුතුරේ
දැනෙන උණුහුමටමයි මම ආදරේ
උණුහුමටමයි මගෙ ආදරේ...
..
....
.......කෝඩුකාරයා
ලේ නහර කැටි ගැහෙන හීතලේ
ඔය සුමුදු පපුතුරේ
දැනෙන උණුහුමටමයි මම ආදරේ
ඇහි පියන් බිම වැටී
තුන් හිතම සලිත වී
සියොලඟම හිරිවැටී
සුසුම් යදිනා...
ඔය සුමුදු පපුතුරේ
දැනෙන උණුහුමටමයි මම ආදරේ
උණුහුමටමයි මගෙ ආදරේ...
..
....
.......කෝඩුකාරයා
0 comments:
Post a Comment
ඔයාල කමෙන්ට් එකක් දැම්මෙ නෑ කියල මට ඔයාලත් එක්ක තරහ වෙන්න බෑ.ඒ වුනාට කමෙන්ට් එකක් දල යනවනම් ඒක මට කියල නිමකරන්න බැරි තරම් ශක්තියක් වෙයි.......