උදා වූ මේ නව වසරේ හා හා පුරා කියල වැඩ ඇල්ලුවෙ මගේ ආදරණීය බ්ලොග් එක වන කෝඩුකාරයාගේ අඩවිය පැත්තට ඇවිල්ලා......ඉතින් ලැබුවා වූ මේ නව වසර මගේ බ්ලොග් සහෝදර සහෝදරියන්ට කිරියෙන් පැණියෙන් ඉතිරුණු,වාසනාවන්ත,ප්රීතිමත්,සුභම සුභ නව වසරක් වේවා කියල ඔයාලගේ ආදරණීය කෝඩුකාර මලයා වන මම ප්රාර්ථනා කරනවා..!!!!!
2 comments:
ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා :-)
ආයිත් මේ පැත්තෙ ඇවිල්ල යන්න එන්න.....
Post a Comment
ඔයාල කමෙන්ට් එකක් දැම්මෙ නෑ කියල මට ඔයාලත් එක්ක තරහ වෙන්න බෑ.ඒ වුනාට කමෙන්ට් එකක් දල යනවනම් ඒක මට කියල නිමකරන්න බැරි තරම් ශක්තියක් වෙයි.......