Buscar

Páginas

නංගියේ........


පසළොස්වක සඳ බබලන
රෑ සඳ එළියේ
කන්දෙ විහාරේ
ඝණ්ඨානාදේ....
අපේ පුංචි ගෙපැලේ හිඳ
ඔබත් අසා සිටිනවාද
සමන් පිච්ච මල් සුවඳේ
මගේ පුංචි නංගියේ...

14 comments:

Ice (අයේෂා කුලතුංග)

ලස්සනයි..... :)

සිත්රූ සිහින

ලස්සනයි..ඒ වගේම මේ දාගැබේ පින්තූරය හරිම ලස්සනයි..හිතට හරිම පහන් හැඟීමක් දැනෙනවා..

හිතුවක්කාර කෙල්ල

හරිම ලස්සනයි!!! පින්බර හැඟීමක් හිතට එනවා මේ පින්තූරෙයි, කවියයි දෙකම එකතුවුනාම

ගැමියාගේ පත් ඉරුව

හරිම ලස්සන සිතුවිල්ලක් ලස්සනට කවියට නගලා තියෙන්නේ දිගටම කවිත් ලියමු එහෙනම්

වින්චැට් කිරිල්ලි.

ගමේ පන්සල මතක් උනා..ලස්සනයි ...

ලොකු පුතා

ලස්සනයි...

සයුරි

පින්තුරෙයි කවියයි දෙකම ලස්සනයි

කෝඩුකාරයා

Ice : බොහෝම ස්තූතියි අක්කේ......ඔයාවත් කෝඩුකාරයාගේ අඩවියට සාදරයෙන් පිළිගන්නවා.........!

කෝඩුකාරයා

සිත් රූ සිහින:බොහෝම ස්තූතියි.....

කෝඩුකාරයා

හිතුවක්කාරි : තෑන්ක්ස් අක්කේ.....ආයිත් වෙලාවක මේ පැත්තෙ ඇවිල්ල යන්න එන්න...

කෝඩුකාරයා

ගැමියා : බලමු බලමු....ඒත් ඉතින් අපි ලියන කවි කියවන්න කවුරුවත් ඉඳියිද දන්නෙ නෑ......

කෝඩුකාරයා

වින්චැට්කිරිල්ලි : ඔයාටත් ගොඩාක් තෑන්ක්ස් මේ පැත්තට ආවට.....ආයිත් ඇවිල්ල යන්න එන්න

කෝඩුකාරයා

ලොකු පුතා : බොහොම තෑන්ක්ස් මචෝ....

කෝඩුකාරයා

සයුරි : ගොඩාක් ස්තූතියි අක්කේ....