Buscar

Páginas

ආදරේට සපෝර්ට් එකක්

          කෝඩුකාරයාට හිතුන ආදරවන්තයින්ට පොඩි සපෝර්ට් එකක් දෙන්න ඕනෙ කියල.

ඔබ කාට හෝ හදවතින්ම ආදරය කර තිබෙනවාද?සමහරවිට ඔබත් ආදරය නිසා අසරණ වූ කෙනෙක් විය හැකියි.අන්න ඒ ආදරයෙන් අසරණ වුන කට්ටියට තමයි මේ ලිපිය ලියන්නෙ.ඇත්තටම මම මේ ලිපිය මගේ ලිපියක් නෙමෙයි.මම කරන්නෙ ඔයාලව හරි තැනට යොමුකරන එක විතරයි.
       මේ ලිපි තියෙනෙ වෙන කොහෙවත් නෙමෙයි.අපේ නාරිවේදී විශේෂඥ ගෝල්ඩ් fish ගේ blog ටැංකියේ.
අපේ යාළු මාළුව මේ ලඟදි ලිවුව හිත ගිය ඇත්ති ගැන කතා පෙළක්.හිත ගිය ඇත්තිගෙන් කැමැත්ත ගන්න විදිහ ගැන ලිපි ගාණක්.මේ ලිපි කියවන එක ඔයාලට වැදගත් වෙයි කියල හිතුන නිසයි ඔයාලව මෙතනට යොමුකරන්න හිතුවෙ.මේ ලිපිය මට නම් මාර විදිහට ප්‍රයෝජනවත් වුනා.මම හිතනව ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියල.ගිහිල්ලම බලන්න කොහොමද කියල..............

4 comments:

Anonymous

මොකද්ද අර දීලා තියෙන පට්ට්ම?

කෝඩුකාරයා

ඇයි හොඳ නැද්ද?ඒක හරි නැත්නම් අයින් කරන්නද?

දේව් ගේ අඩවිය

තවත් තැනක් තියනවා ආදරේ ගැන කෙල්ලෙක් යාලු කරගන්න යාලු කරගත්තු කතා කියවන්න. බ්ලොග් අවකාශේ සම්මානනිය බ්ලොග් කරු සදරු මල්ලි ලියන හිස් අහස ත් මේකට නියම තැනක්... මාලු මේ දවස් වල නම් ඒ ගැන ලියන්නේ නැ මගේ හිතේ....

එත් දිලා තියන පට්ටම නම් මරු

කෝඩුකාරයා

මම සඳරු අයියගෙ එක පැත්තෙත් යනවා......හැබැයි මාලුවනම් ළඟදි මේ ගැන ලිවුවෙ නෑ තමයි.................