tag:blogger.com,1999:blog-6777477207585821434.post5714916153882062429..comments2023-07-05T02:10:33.374-07:00Comments on කෝඩුකාරයාගේ අඩවිය: නිලඹර වසන්තය.....(2 කොටස)කෝඩුකාරයාhttp://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6777477207585821434.post-71518838325211193532012-06-15T06:20:40.643-07:002012-06-15T06:20:40.643-07:00ම්ම්ම්ම්ම්ම්ම්..මග ඇරුනු කොටස් කියවගෙන එනගමන්...
...ම්ම්ම්ම්ම්ම්ම්..මග ඇරුනු කොටස් කියවගෙන එනගමන්...<br /><br />ලස්සනට යනවා කතාව...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6777477207585821434.post-72790236867899459512012-05-04T09:44:29.515-07:002012-05-04T09:44:29.515-07:00තරූගේ ලෝකය : එහෙනම් ඉතින් කතාවේ ඉදිරි කොටස් දෙක තු...තරූගේ ලෝකය : එහෙනම් ඉතින් කතාවේ ඉදිරි කොටස් දෙක තුනකුත් කියවලම ගුනදොස් කියන්නකෝ.......කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-6777477207585821434.post-17113916646921497542012-05-04T09:42:09.469-07:002012-05-04T09:42:09.469-07:00ගැමියාගේ පත් ඉරුව : සමහරවිට ඉස්සරහට බොලඳ කතා ලියවෙ...ගැමියාගේ පත් ඉරුව : සමහරවිට ඉස්සරහට බොලඳ කතා ලියවෙන්නත් ඉඩ නැත්තෙම නෑ.ඔන්න ඔහොම විය යුතු දේවල් පිළිබඳව මාව දැනුවත් කරන එකටනම් මම ගොඩාක් කැමතියි අයියේ.......බොහෝ දුරට කතාව ඔයාල නොහිතන පැත්තකට හැරවෙන්න ඉඩ තියනවා.මොකද වෙන්නේ කියලා බලාගෙන ඉමුකෝ........කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-6777477207585821434.post-45823716460129979422012-05-04T02:37:50.375-07:002012-05-04T02:37:50.375-07:00බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-6777477207585821434.post-27126913073015182582012-05-03T23:50:42.957-07:002012-05-03T23:50:42.957-07:00කතාව ලස්සනට ගලාගෙන යනවා මලේ කෝඩුකාර ඇරඹුමක් කිව්වට...කතාව ලස්සනට ගලාගෙන යනවා මලේ කෝඩුකාර ඇරඹුමක් කිව්වට කිසිම ආධුනික ගතියක් නෑනේ.එකකට එකක් සිදුවීම් මවමින් ලියලා තියෙන විදිය නියමයි.අර යුගයේ කතාකරුගේ වගේ බොළඳ දෙබස් නැති නිසා සෑහෙන්න තාත්විකයි.දිගටම ලියමු මලේ ජය වේවා.... <br /><br />මම කැමතියි අපි හිතන විදියට වඩා වෙනස් පැත්තකට කතාව කරකවලා අපිව කුතුහලයට පත් කරවනවට එතකොට තමා අපිට ඒ කතාව සෑහෙන්න මතක තියෙන්නේ.මන්දා මට නම් එහෙමයි....බලමු ඉදිරියට මොනා වෙයිද කියලාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-6777477207585821434.post-16228977209784738992012-05-03T10:43:33.493-07:002012-05-03T10:43:33.493-07:00Senna : එහෙනම් ඉතින් තව කොටස් දෙකක් විතර බලලම ගුණද...Senna : එහෙනම් ඉතින් තව කොටස් දෙකක් විතර බලලම ගුණදොස් කියන්නකෝ.......කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-6777477207585821434.post-29825101249124598822012-05-03T02:56:26.461-07:002012-05-03T02:56:26.461-07:00මේතාක් දුරට කතාව ලස්සනට ගලාගන යනවා.. බලමු ඉදිරිය.....මේතාක් දුරට කතාව ලස්සනට ගලාගන යනවා.. බලමු ඉදිරිය..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6777477207585821434.post-6157071876351382742012-05-02T21:29:54.925-07:002012-05-02T21:29:54.925-07:00බලන් ඉන්නකෝ මොකද වෙන්නෙ කියලා......බලන් ඉන්නකෝ මොකද වෙන්නෙ කියලා......කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-6777477207585821434.post-6067410219745703552012-05-02T21:28:23.859-07:002012-05-02T21:28:23.859-07:00ම්...බලමු මොකැ වෙන්නේ කියලම්...බලමු මොකැ වෙන්නේ කියලRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com